Top Tag

—-
Title : රනිල් ජාතික ලැයිස්තුවෙන්? – Ranil National List | News Sinhalen | Breaking News Sri Lanka

Sinhala Version
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්වෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණය කෙරුණු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
‍රනිල් ජාතික ලැයිස්තුවෙන්?
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සදහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා හිටපු ඇමති රවී කරුණානායක මහතා පත් කිරීමට නියමිත ඇති බව වාර්තා වෙයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර ඔවුන්ද ඇතුළුව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙම පෙරමුණ නියෝජනය කරයි.
ඔවුන්ගේ කණ්ඩායම් නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිතව ඇත.

English Version
Sources also report that a decision will be made in the future on whether former President Ranil Wickremesinghe will be appointed to the National List Parliament or not.
Ranil from the National List?
It is reported that former Prime Minister Dinesh Gunawardena and former Minister Ravi Karunanayake are scheduled to be appointed to the National List seats won by the New Democratic Front in this year’s parliamentary election.
Three members of the New Democratic Front have been elected, and five members of the front, including them, are represented by them.
Dinesh Gunawardena is scheduled to be appointed as their group leader.
[Translated with Google]

Source : Lanka C News
Link : https://lankacnews.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b6%bb-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99/

©️News Sinhalen

#newssinhala #sinhalanews #newstoday #srilankadaily #SriLankaNews #sinhala #Helakuru #BreakingNews #NewsUpdate #news #SriLankaNewssinhala Breaking News Sri Lanka

🚨This news is gathered from public websites via Google. I’m not responsible for its accuracy or reliability.

The Pulse of Washington D.C.

You may also like

© 21st Century Rich TVX America News